දේශීය දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරිනීතිය admin October 23, 2020 0 Comments කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දෙමටගොඩ සහ මරදාන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරිනීය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. Post Views: 23