Latestදේශීය 17වන කොවිඩ් මරණය වාර්තා වේ October 27, 2020 admin මෙරට කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. 41 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති අතර එම මරණයත් සමඟ මෙරට දී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 17කි. Please follow and like us: Related