ගෝලීය නවතම තතු – COVID – 19
ලොව පුරා ව්‍යාප්තවී ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේවන විට සමස්ත ආසාදිතයින් 45,899,858ක් වාර්තා වී ඇති අතර 33,249,483ක් සුවය ලබා ඇති බව හා ආසාදිතයින් 1,193,755ක් මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
සීඝ්‍රයෙන් මෙම කොවිඩ් වෛරසය මෙරට තුළද මේවන විට ව්‍යාප්තවී ඇත. ඊයේ (30) දින මෙරට දිස්ත්‍රික්ක 25න් කිළිනොච්චිය හැරුණු විට ඉතිරි දිස්ත්‍රික්ක 24න් ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත.
මෙරට්න් සමස්ත ආසාදිතයින්10,424ක් වාර්තාවන අතර ඉන් ආසාදිතයින් 4,282ක් පූර්ණ සුවය ලබා ඇත. ආසාදිතයින් 6,123ක් මේවෙන විට රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ඊයේ(30) දින වන විට වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 19කි.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
