ක්‍රීඩා

සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සිමෝනා හලෙප්ටත් කොරෝනා

ලෝක ටෙනිස් ශ්‍රේණි ගතකිරීම්වල අංක දෙකෙහි සිටින සුපිරි ක්‍රීඩිකා සිමොනා හලෙප් තමන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (01) සිය ට්වීටර් ගිණුමේ සටහන් කළා.

තමන්හට රෝග ලක්ෂණ මද වශයෙන් පෙන්වන  බවත්  එමනිසා තමන්  නිරෝධායනයට ලක්වන බවත් සිය ට්විටර් ගිණුමේ සටහන් කළ 29 හැවිරිදි සිමෝනා හලෙප් වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ තමන් සුව වෙමින් සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *