විදේශීය

ඇමෙරිකා හමුදාවත් කොරෝනා බිළිගනී

කොරෝනා ආසාදිතයින් ලෙස ඇමෙරිකාවේ හමුදා සාමාජිකයින් 59,000ක් හඳුනාගෙන ඇති බව  පෙන්ටගනය වාර්තා කරයි.

එම ආසාදිතයින් 59,000න් 9 දෙනෙකු මියගොස් ඇති බවත් මිලියන 1.3ක් ආරක්ෂක හමුදා සාමාජිකයින් සක්‍රීය සේවයේ සිටින බවත් වාර්තා වේ.

ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 9,801,355ක් දක්වා  ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ ගණන  239,829 කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?