මෙරට කොවිඩ් වෛරස ආසාදිත තවත් පුද්ගලයින් 537ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඔවුන් රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව සමස්ත ආසාදිතයින් 7,723ක් මේවන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.