දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 57,905 ,684 ක් වාර්තා වී ඇත. මේ වන විට 40,105,102ක් ආසාදිතයින් සුවය ලබා ඇති අතර 1,377,584දෙනෙක් මෙම වෛරසයට ගොදුරු වී මරණයට පත්ව ඇත.

එසේම මේ වන විට මෙරටින් සමස්ත ආසාදිතයින් 19,280ක් වාර්තා වී ඇති බවත් ආසාදිතයින් 13,271දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බවත් මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ 5,935ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (20 )තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ යන ලදි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?