දේශීය මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වේ November 21, 2020 admin ඊයේ (20 ) තවත් කොවිඩ් මරණයක් මෙරටින් වර්තා වී ඇත. එම මරණයත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ යන ලදි. එම මරණ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. Please follow and like us: Related