දේශීය

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද පැවැත්වේ

අද (25) අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්වවීමට නියමිත අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වේ.

ඒ අනුව එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාව අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?