දේශීය

අද රාත්‍රී 7 – 10ත් අතර බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළු වීමේ අවධානමක්

අද (02) රාත්‍රී 7 – 10 කාලය තුළ බුරවි සුළි කුණාටුව දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?