විදේශීය

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට ප්‍රංශයෙත් අනුමැතිය හිමි වෙයි

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන් නවතම රට බවට ප්‍රංශය පත්ව තිබේ.

ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි ප්‍රංශ වැසියන් වෙත එන්නත ලබාදිය හැකි අතර එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ස්වයං නිරෝධායන කාලය අවසන් කර තිබේ.

තවදුරටත් ඔහුගෙන් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?