දේශීය

මුල්ලේරියාවේදි හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 750 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *