දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලයක සේවකයෙකුට කොවිඩ්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

ඒ එම ආයතනය හා සම්බන්ධ තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමත් සමගිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?