දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මහනුවර පූජාපිටිය කොස්කොට ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදී හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

එසේම ගිරිඋල්ල පොලිස් වසමේ මුම්මන හා වෑත්තෑව යන ග්‍රාම නිලධාරීවසම් ද හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?