තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 769 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,984 ක් වේ.
එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,931 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.