දේශීය

තවත් ආසාදිතයින් 769 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 769 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,984 ක් වේ.

එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,931 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?