දේශීය

ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

අද (21) සවස 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර  තිබේ.

ඒ අනුව පහතින් දැක්වා ඇති ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ,

01.කාත්තන්කුඩි පොලිස් වසමේ

  • 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 03.
  • 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර.
  • 165 බී, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02.
  • 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර.
  • 167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර.
  • 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර.

02.බන්ඩාරගම / අටළුගම

  • 660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

03.මොණරාගල / බඩල්කුඹුර

  • අළුපොත ග්‍රාම නිලධාරී වසම
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?