දේශීය

තවත් 633 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 633 දෙනෙක් අද (22)  පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත ආසදිතයින් සංඛ්‍යාව 48,617ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව  7,183ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?