විදේශීය ලැරී කිංග් අභාවප්‍රාප්ත වෙයි admin January 24, 2021 0 Comments ලොව ප්‍රකට ඇමරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යනවිට ඔහු 87 වැනි වියේ පසු විය. ලැරී කිංග් CNN මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධම හා ජ්‍යෙෂ්ඨම මාධවේදියෙකු වේ . Please follow and like us: