ලොව ප්‍රකට ඇමරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය යනවිට ඔහු 87 වැනි වියේ පසු විය.
ලැරී කිංග් CNN මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධම හා ජ්‍යෙෂ්ඨම මාධවේදියෙකු වේ .
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.