දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වසංගතයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,261 ක් වන අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,046 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 280 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?