දේශීය

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ චම්පිකට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

පසුගිය කාල පරිච්ඡේදය පුරා විවිධ ක්‍රියාකාරකම් තුළින් ජාතික නායකයෙකු ලෙස තම අනන්‍යතාවය ගොඩනන්වා ගැනීමට ක්‍රියාකරමින් සිටින චම්පික රණවක මන්ත්‍රීවරයා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමද විශේෂත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *