දේශීය

තවත් කොවිඩ් මරණයක්

ඊයේ (26) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 වියේ පසු වූ කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?