දේශීය

තවත් ආසාදිතයින් 968 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 968 දෙනෙකු අද (02) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 59,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 5,617 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?