දේශීය ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති, වි.ඇමති හදිසි හමුවක් admin February 3, 2021 0 Comments මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී තිබේ. එහිදී කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. Please follow and like us: