එළඹෙන මැයි මස 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත් වීමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
ඒ අනුව පෙබරවාරි 24 වනදා මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අවසන් වන බවද එම ආයතනය දන්වා තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.