ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළඹෙන මැයි මාසයේදී

එළඹෙන මැයි මස 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත් වීමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව පෙබරවාරි 24 වනදා මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අවසන් වන බවද එම ආයතනය දන්වා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?