දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 66,409 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (03) නව ආසාදිතයින් 711 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 59,883 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 6,194 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 332 කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?