දේශීය තවත් කොවිඩ් මරණ 07 ක් admin February 5, 2021 0 Comments ඊයේ (04) තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් හය දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 339 ක් දක්වා යන ලදි. Please follow and like us: