දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව පුරා සිටින සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 107,079,812 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා වාර්තා වි ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 78,958,489 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ලොව පුරා කොවිඩ් මරණ  2,338,319 ක් මේ වන විට වාර්තා වි ඇත.

එසේම මේරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,235 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 65,053 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 4,817 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 365 කි.         

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *