දේශීය

බස්නාහිර පළාතේ පෙර පාසල් 15 සිට

බස්නාහිර පළාතේ කොවිඩ් අවදානම අධික ප්‍රදේශවල හැර කොවිඩ් අවදානය අවම මට්ටමමේ පවතින සෙසු ප්‍රදේශවල එළඹෙන 15 වනදා සිට පෙර පාසල් යළි ආරම්භ කිරීම සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත.

පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡාකර මෙම තීරණය ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *