දේශීය තවත් කොවිඩ් මරණ 05 ක් February 10, 2021 admin ඊයේ (09) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related