දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (12) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකි.

ඒ අනුව මේ දක්වා මෙරටින් සමස්ත වශයෙන් කොවිඩ් මරණ 384 ක් වාර්තා වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *