දේශීය

තවත් කොවිඩ් මරණ 07 ක්

ඊයේ (14) තවත් කොවිඩ් මරණ 07 ක් සිදුවී ඇති බව වාර්තා වේ.

මෙලෙස මරණයට එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් හය දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?