දේශීය තවත් කොවිඩ් මරණ 04 ක් admin February 25, 2021 0 Comments ඊයේ (24) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහළ ගොස් ඇත. Post Views: 61