ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
එම පිරිස ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර පළමු කණ්ඩායම ලෙස 188 ක් සහ දෙවන කණ්ඩායම ලෙස තවත් 127 දෙනෙකු එළෙස ගුවන් යානා දෙකකින් ගෙන්වා ගෙන තිබේ.
ඔවුන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
