දේශීය

තවත් ආසාදිතයින් 574 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 574 දෙනෙකු අද (28) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව  78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදනය හේතුවෙන් තවදුරටත් රෝල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 3,479  දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?