දේශීය තවත් ආසාදිතයින් 598ක් සුවය ලබයි March 2, 2021 admin තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් අද (02) සුවය ලැබා රෝහල් තුළින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්තය 80,020 ක් වේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,056ක් බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. Please follow and like us: Related