දේශීය

තවත් ආසාදිතයින් 399 ක් සුවය ලබයි

අද (04) තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 80,836ක් දක්වා ඉහළගොස් තිබේ. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?