දේශීය

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

හෙට පැය 20 ක් රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (06) පෙ.ව. 9.00 සිට කොළොන්නාව නගර සභ සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්‍රදේහවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?