දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84,610 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (04) නව වෛරස ආසාදිතයින් 351 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 80,836 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝගීන් 3,285 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?