දේශීය

පා. මන්ත්‍රී අශෝක් අබේසිංහ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

හෙට (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට දැනුම් දී ඇත.

ඒ පසුගියදා කළ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?