දේශීය තවත් කොවිඩ් මරණ 2 ක් March 17, 2021 admin කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් මරණ 02 ක් ඊයේ (16) මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක් සහ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related