දේශීය

තවත් කොවිඩ් මරණයක්

කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් එක් කොවිඩ් මරණයක් ඊයේ (18) එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යා 538 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?