දේශීය

ආසාදිතයින් 299 දෙනෙක් සුවය ලබයි

කොවිඩ් වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 299 දෙනෙක් සුවය රෝහල් තුළන් පිටව ගෙස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87,058ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව  2,596 දෙනෙකු බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?