දේශීය

ආසාදිතයින් 243 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුදගලයින් 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (27) රෝහල් තුළින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88,388 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?