දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 05 ක් ඊයේ (29) එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 45,55,63,67 හා 70 හැවිරිදි පිරිමි පුද්ගලයින් පස් දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?