දේශීය

ඛනිජ තෙල් සංවර්ධන පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට – උදය ගම්මන්පිල

ඛනිජ තෙල් සංවර්ධන පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමට බලාපොරොත්තු වන බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් අනතුරුව මෙරට ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජනය කිරීමට ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කරන බවයි.

ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි උපයෝජනයෙන් පමණක් විදේශීය ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?