දේශීය

තවත් පුද්ගලයින් 1,055ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 1,055ක් අද (20) සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 433,093ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?