දේශීය

කොවිඩ් මරණ 55ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 55ක් අද (28) වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?